Friday, 31 January 2020

මල් පෝච්චි සෑදීම

මල් පෝච්චි සෑදීම
Image result for මල් පෝච්චි

අවශ්‍ය ද්‍රව්‍ය :-
සිමෙන්ති
වැලි
කළු හා රතු කුඩු
(මෙම ද්‍රවය නිෂ්පාදන අවශ්‍ය ප්‍රමාණයට යොදාගන්න.)

බිත්ති සැරසිලි

බිත්ති සැරසිලි 
අවශ්‍ය ද්‍රවය :-
*විවිධ වර්ගයේ සීකුවින්ස්
*කෝඩ් පටි / ටසල්
*විවිධ රටාවන් සහිත රෙදි කැබලි
*බ්‍රිස්ටල් බෝඩ් (සුදු පැහැ)
*ලී රාමුවක් සහ වීදුරුවක්

ලියුම් කවර නිෂ්පාදනය

ලියුම් කවර නිෂ්පාදනය
Related image
>ලියුම් කවර සාදා ඔබට නිවසේ සිටම අමතර ආදායමක් උපයා ගත හැකිය. දැනට භාවිතා කරන ලිපි කවර...
1. පොඩි කවර - අඟල් 3.5* 6
2. දිග කවර - අඟල් 4 * 9
3. ලොකු කවර - අඟල් 9 * 5
4. අඟල් 10 * 7
5. අඟල් 15 *10


>ලිපි කවර සෑදීමේදී අච්චුවක ආධාරයෙන් සටහන් කර කතුරකින් කපාගැනීමට පුළුවන. එමෙන්ම යන්ත්‍රයක අධාරයෙන් කඩදාසි කපා ගැනීමට ද පුළුවන. ලිපි කවර සෑදීමේදී ඒ සදහාම කාමරයක් වෙන් කරගත යුතු වේ. පිරිසිදුකම ඉතා වැදගත්ය. ලිපි කවරවල දූවිලි කුණු තැවරීමෙන් බාධා ඇති වේ.

කෝඩියල් නිෂ්පාදනය

කෝඩියල් නිෂ්පාදනය
Image result for කෝඩියල්
අවශ්‍ය ද්‍රව්‍ය :-
පලතුරු යුෂ 500g (අඹ, අන්නාසි, දිවුල් ආදී)
සීනි 500g
ජලය 400g
සී. එම්. සී පවුඩර් 12.5g
සිට්‍රික් අම්ලය 2.5g
ග්ලිසරින් 2.5g
සෝඩියම් මෙටාබයිසල්පයිට් ස්වල්පයක්
පෙක්ටින් ස්වල්පයක්

ගම් වර්ග සෑදීම

ගම් වර්ග සෑදීම
Related image
*කඩදාසි, කවර, රෙදි වැනි දෑ ඇලවීමට සුදුසු ගම් වර්ගයක් සාදා ගන්නා ආකාරය පහත දක්වා ඇත.

අවශ්‍ය අමුද්‍රව්‍ය :-
අමු රබර් කිරි 50kg
සිනික් ඔක්සයිඩ් 125g
පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් 100g
ෆෝමලින් 100g

හඳුන්කූරු නිෂ්පාදනය

හඳුන්කූරු නිෂ්පාදනය


Image result for හදුන් කූරු
අවශ්‍ය අමුද්‍රව්‍ය :-
ලී කුඩු කොටස් 12යි
අඟුරු කුඩු කොටස් 12යි
පට්ටා කොටස් 12යි
සඳුන් කුඩු කොටස් 06යි
සැවැන්දරා කොටස් 06යි
සාම්බ්‍රානි කොටස් 02යි
(මෙම අමුද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රමාණය අනුව වෙනස් වේ.)

විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය

විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය

 >ඉටිපන්දම් සෑදීමට ගන්න ද්‍රවය වලට අමතරව විවිධ වර්ගයේ ඩයි උණු කරන අවස්ථාවේදී මෙම ඩයි එකතු කරගන්න. ඉටි උණු කළ පසුව වෙන් වෙන් වශයෙන් ඩයි දමා ගත යුතුය.
 >කාඩ්බෝඩ් වලින් විවිධ හැඩතල කපා ඇතුලතින් පොල්තෙල් ආලේප කර ඒ මැදට නූල දමා වර්ණ ඉටි වත් කරන්න. එම ඉටිපන්දමට විවිධ වර්ණ ඩයි මිශ්‍රණය දැමීමෙන් තෙත් කළු ඉටිපන්දම් නිර්මාණය කල හැකිය.


*විවිධ හැඩතල කපාගෙන ඉටි පුරවන්න.


Image result for ඉටිපන්දම්


ඉටිපන්දම් නිෂ්පාදනය

ඉටිපන්දම් නිෂ්පාදනය

Image result for ඉටිපන්දම්

අවශ්‍ය ද්‍රව්‍ය :-
 පැරපින් වැක්ස් (ඉටි) කිලෝ 1යි.
 ස්ටියුරික් අම්ලය මිලි ලීටර් 30යි.
 ඉටිපන්දම් අච්චුවක්.
 (අවශ්‍ය නම් ඩයි ස්වල්පයක්)
 නූල් පන්දුවක්.

ස්වයං රැකියා