ගම් වර්ග සෑදීම
*කඩදාසි, කවර, රෙදි වැනි දෑ ඇලවීමට සුදුසු ගම් වර්ගයක් සාදා ගන්නා ආකාරය පහත දක්වා ඇත.
අවශ්‍ය අමුද්‍රව්‍ය :-
අමු රබර් කිරි 50kg
සිනික් ඔක්සයිඩ් 125g
පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් 100g
ෆෝමලින් 100g
සාදාගන්නා අයුරු :-
>පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්, සිනික් ඔක්සයිඩ් සහ ෆෝමලින් යන රසකාරක ද්‍රව්‍ය අමු රබර් කිර සමඟ මිශ්‍රණ යන්ත්‍රයක අධාරයෙන් මිශ්‍ර කරගැනීමෙන් ගම් සදා ගත හැකිය.
>මෙසේ සාදාගත් ගම් පෙරාගෙන සුදුසු බෝතල්වලට අසුරා ලේබල් කර වෙළදපොලට යවන්න.
*සම් ඇලවීමට සුදුසු ගම් වර්ගයක් සාදා ගන්න අයුරු පහත දක්වා ඇත.
අවශ්‍ය අමුද්‍රව්‍ය :-
60% රබර් කිරි 500g
සෝඩියම් එතිලින් ඩයි ඇමෝනියා මෙට්ට්‍රා ඇසිටේට් 20% 12.5kg
ට්‍රයි මීතයිල් හයිඩ්රෝක්විනොලින් 50% 2.5kg
ප්‍රති ඔක්සිකාරකයක්
>ඉහත අමුද්‍රව්‍යයන්ද මින් පෙර පැවසූ අකාරයටම මිශ්‍ර කොට පෙරාගෙන බෝතල්වලට අසුරා ලේබල් කර වෙළදපොලට යවන්න.
(ඉහත සදහන් අමුද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රමාණය අනුව වෙනස් වේ.)
No comments:
Post a Comment