ලියුම් කවර නිෂ්පාදනය
>ලියුම් කවර සාදා ඔබට නිවසේ සිටම අමතර ආදායමක් උපයා ගත හැකිය. දැනට භාවිතා කරන ලිපි කවර...
1. පොඩි කවර - අඟල් 3.5* 6
2. දිග කවර
- අඟල් 4 * 9
3. ලොකු කවර - අඟල් 9 * 5
4. අඟල් 10 * 7
5. අඟල් 15 *10
>ලිපි කවර සෑදීමේදී අච්චුවක ආධාරයෙන් සටහන් කර කතුරකින් කපාගැනීමට පුළුවන. එමෙන්ම යන්ත්රයක අධාරයෙන් කඩදාසි කපා ගැනීමට ද පුළුවන. ලිපි කවර සෑදීමේදී ඒ සදහාම කාමරයක් වෙන් කරගත යුතු වේ. පිරිසිදුකම ඉතා වැදගත්ය. ලිපි කවරවල දූවිලි කුණු තැවරීමෙන් බාධා ඇති වේ.